
මේක අපේ සියා අත්විදපු ඇත්තම දෙයක්...
අපේ සීයයි තව කට්ටියකුයි හරකෙක් මරාගෙන උගේ මස් කරේ ගහගෙන රෑ 12 ට විතර ලොකු කුරුන්දක් මදින් එනකොට අපෙ සීයත් දකල තියෙනව මහසෝනා.ඈතදි සාමන්ය මිනිහෙක්ගෙ සයිස් එකටලු දැක්කෙ.එත් ලගට යනකොට ගොඩක්
උස ගියලු.මූ හිටගෙන තියෙන්නෙ පාර දෙපැත්තට කකුල් 2 දාගෙන.ඉතින් සීයා කියල එකෙක් වත් බයවෙන්නෙ නැතුව යමන් කියල කුණුහරුප කිය කියා ගියාලු.එත් සීය කිව්වලු අනිත් අයට, ගෙනියපු මස් දවස් 2,3ක් වෙනකන් කන්න එපා කියල.එකෙක් ඒක අහන්නෙ නැතුව කෑවලු.පහුවදා උදේ එයා ගම වටෙම කෑ ගහ ගහා දිව්වලු විකාරයෙන්
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.