May 22, 2012

හොදයි..මෙක මම 7 ව්ලටත් දාන්න හිතුවෙ අපෙ යලුවන්ගෙ දැඩි ඉල්ලිම මත.හැබැයි මෙකෙ නම් ශොට් ඇන් ස්ව්ට්..:) එහෙම කිව්වෙ මොකද කියල ඔයලට තෙරෙයි..:ඩ් කලින් පලවෙනි පාට් එකෙදි කිව්ව වගෙ මෙකෙත් ඔයාල Mobile Partner පාවිව්ච් කරනව නම් ((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras(Modem) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න මෙහෙම එකක් නැත්නම් බයවෙන්න එපා..එක වැඩිය හොදයි))



පල්ලෙහා තියන පියවර එකින් එක අනුගමනය කරන්න.


ඔබගෙ ඩොන්ගල් එකට අදාල සොෆ්ට්වෙයර් එක ඔපන් කරගන්න.එය තුලින් New Profile එකක් සාදාගන්න.එහිදි කිසිදු ආකාරයකින් Settings වෙනස් කිරිමක් සිදු නොකරන්න..ප්‍රොෆයිල් එකට නෙම් එකක් පමනක් ලබා දෙන්න..ඉන්පසුව එම ප්‍රොෆයිල් එක තුලින් Internet Connect  කරගන්න.Connect කරගැනිමෙන් පසුව Disconnect කරගන්න

ඉන්පසුව ඔයාට කරන්න තියෙන්නෙ කොන්ට්‍රොල් පනෙල් එක ඔපන් කරගන්න එක..ඔපන් කරල එතනින් Network ans Internet කියන එක screeshot එකෙ විදියට තොරගන්න..:)
Open DNS Windows 7


               
               දෙවනුව Screentshot එකෙ ඇති ආකරයට Networking And Sharing Center යන්න මත ක්ලික් කර එය ඔපන් කරගන්න..:)
  • Select “Network and Sharing Center”.
Open DNS Windows 7


                  එහි වම්පස ඇති Change adapter Settings යන්න මතද ක්ලික් කර ඔපන් කරගන්න
  • Select “Change adapter settings”.
Open DNS Windows 7


ඉන්පසුව ඔබගෙ ඩොන්ගල් එකට අදාල connection එක මත right ක්ලික් කර එහි Properties යන්න මත ක්ලික් කර ඔපන් කරග්න්න.මෙකෙ Local Area Connection තිබ්බට ඔයාට ඔපන් කරගන්න වෙන්නෙ වෙන dial up එකක් මත right ක්ලික් කරල තමයි හොදෙ..:පි අර ඔයාල මුලින්ම හදාගත්තෙ..ආන් එක..:ඩි
  • Then Right click on your current internet connection and choose “Properties”.
Open DNS Windows 7
                        

මෙහිදි එන බො‍ක්ස් එකෙන් Networking යන ටැබ් එක මත ක්ලික් කර පසුව එහි ඇති internet protocol version 4(TCP/IPv4) යන්න මත ක්ලික් කර ප්‍රොපටිස් යන්න මත ක්ලික් කරන්න..


  • Select the “TCP/IPv4” service in the list, then click the “Properties” button.
Open DNS Windows 7
ඉන්පසුව use the following dns sever addresses යන ඉස්තානවලට පිලිවලින් Preferred Dns Server යන ඉස්තානයට 208.67.222.222 යන්නද,Alternate Dns Server යන ඉස්තානයට 208.67.220.220 යන්නද ඇතුල්ත් කර ඔකෙ මත ක්ලික් කරන්න.
  • In the DNS section fill with this numbers
    Preferred DNS Server : 208.067.222.222
    Alternate DNS Server :  208.067.220.220


                                      
ඉන්පසසුව ඔබ වෙනස් කරගත් Connection Profile එක මත Right ක්ලික් කර එහි ඇති කොනෙක්ට් යන්න මත ක්ලික් කරන්න.(මෙහිදි ඔබගෙන් dial up number එකක් ඉල්ලුවොත් *99# යන්න ලබාදෙන්න..)කිසිම අවස්තාවකදි කොනෙක්ට් කිරිමට Mobile Partner or වෙනත් Software එකක් use කරන්න එපා.Task Bar එකෙ තියෙන නෙට්වර්ක් icon එක මත ක්ලික් කරල එතනින් ඔබ settings හදාගත්ත profile එක තුලින් කොනෙක්ට් කරගන්න.මෙමගින් අසිමිත අන්තර්ජාල සබදතාවයක් ලබා ගැනිමට හැකිවනු ඇත..මෙහා සම්බන්දව ගැටලු වෙතොත් වහාම ඉදිරිපත් කරන්න.sajithhiniduma@gmail.com

19 comments:

  1. ලගදීම මම මේක XP වලටත් දානවා ඉෂාර. coming soon.

    ReplyDelete
  2. puluwan lagadima mama meka xp walatath danawa
    coming soon....

    ReplyDelete
  3. Meka dialog walata witharada use karanna puluwan? Mobitel walatath mekenma wisandumak denna puluwanda?

    ReplyDelete
  4. aththatama ba sahoo. mokada mobitel kiyana network 1ke unlimited package na. a nisa meka puluwan dialog walata vitharai.

    ReplyDelete
  5. මගේ තියෙන්නෙ Dialog Unlimited Package එකක්.ඒකට මේක දැම්මොත් හරියන්නෙ නැද්ද?මේක මොන Dialog Package එකටද හරියන්නෙ?

    ReplyDelete
  6. dialog post paid walata hari yaida

    ReplyDelete
  7. Machan mage airtel unlimited connection ekak thiyenne eekata wada karaida

    ReplyDelete
  8. මල්ලි ඔයා කියන හැම දේම හරියටම කරා,කිසිම ඖලක් නැතිව.2පාරක්ම වැඩේ අසාර්තකයි.දැන් මේ ක්‍රමය හරියන්නෙ නැද්ද?

    ReplyDelete
  9. mobitel 1gb vage ekak 8 gb valata change karanna puluvanda ehenam.. mobitel eke unlimited package nathi nisa..

    ReplyDelete
  10. අඩෝ පට්ටඩෝ.සුපිරි .තැන්කුයි කොල්ලෝ.

    ReplyDelete
  11. mekata pre paid sim ekak set wenawada?

    ReplyDelete
  12. machan meka limit eka pannata passe hadaganna barida?

    ReplyDelete
  13. SLT වලට මුකුත් කරගන්න බැරිද.. මාර අනාත වීමක් උනේ.. මගේ 25GB පන්න .. දැන් කෙලවිලා ඉන්නේ,, මුකුත් ජිල්මාට් වැඩක් දාගන්න බැරිද?

    ReplyDelete
  14. දැන් නම් මේ වැඩේ හරියන්නේ නෑ මචෝ

    ReplyDelete
  15. දැන් නම් මේ වැඩේ හරියන්නේ නෑ මචෝ

    ReplyDelete

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.