ඔබගෙ
ඩොන්ගල් එකට අදාල සොෆ්ට්වෙයර් එක ඔපන් කරගන්න.එය තුලින් New Profile එකක්
සාදාගන්න.එහිදි කිසිදු ආකාරයකින් Settings වෙනස් කිරිමක් සිදු
නොකරන්න..ප්‍රොෆයිල් එකට නෙම් එකක් පමනක් ලබා දෙන්න..ඉන්පසුව එම ප්‍රොෆයිල්
එක තුලින් Internet Connect කරගන්න.Connect කරගැනිමෙන් පසුව Disconnect
කරගන්න
ඉන්පසුව
ඔයාට කරන්න තියෙන්නෙ කොන්ට්‍රොල් පනෙල් එක ඔපන් කරගන්න එක..ඔපන් කරල එතනින්
Network ans Internet කියන එක screeshot එකෙ විදියට තොරගන්න..:)
දෙවනුව Screentshot එකෙ ඇති ආකරයට Networking And Sharing Center යන්න මත ක්ලික් කර එය ඔපන් කරගන්න..:)
- Select “Network and Sharing Center”.
එහි වම්පස ඇති Change adapter Settings යන්න මතද ක්ලික් කර ඔපන් කරගන්න
- Select “Change adapter settings”.
ඉන්පසුව ඔබගෙ ඩොන්ගල් එකට අදාල connection එක මත right ක්ලික් කර එහි Properties යන්න මත ක්ලික් කර ඔපන් කරග්න්න.මෙකෙ Local Area Connection තිබ්බට ඔයාට ඔපන් කරගන්න වෙන්නෙ වෙන dial up එකක් මත right ක්ලික් කරල තමයි හොදෙ..:පි අර ඔයාල මුලින්ම හදාගත්තෙ..ආන් එක..:ඩි
- Then Right click on your current internet connection and choose “Properties”.
මෙහිදි එන බොක්ස් එකෙන් Networking යන ටැබ් එක මත ක්ලික් කර පසුව එහි ඇති internet protocol version 4(TCP/IPv4) යන්න මත ක්ලික් කර ප්‍රොපටිස් යන්න මත ක්ලික් කරන්න..
- Select the “TCP/IPv4” service in the list, then click the “Properties” button.
- In the DNS section fill with this numbers
Preferred DNS Server : 208.067.222.222
Alternate DNS Server : 208.067.220.220

ela
ReplyDeleteXp3 walata karanne kohomada
ReplyDeleteලගදීම මම මේක XP වලටත් දානවා ඉෂාර. coming soon.
ReplyDeletemeka xp walata danna bareda?
ReplyDeletepuluwan lagadima mama meka xp walatath danawa
ReplyDeletecoming soon....
Meka dialog walata witharada use karanna puluwan? Mobitel walatath mekenma wisandumak denna puluwanda?
ReplyDeleteaththatama ba sahoo. mokada mobitel kiyana network 1ke unlimited package na. a nisa meka puluwan dialog walata vitharai.
ReplyDeleteමගේ තියෙන්නෙ Dialog Unlimited Package එකක්.ඒකට මේක දැම්මොත් හරියන්නෙ නැද්ද?මේක මොන Dialog Package එකටද හරියන්නෙ?
ReplyDeletedialog post paid walata hari yaida
ReplyDeleteMachan mage airtel unlimited connection ekak thiyenne eekata wada karaida
ReplyDeletetry it
ReplyDeleteමල්ලි ඔයා කියන හැම දේම හරියටම කරා,කිසිම ඖලක් නැතිව.2පාරක්ම වැඩේ අසාර්තකයි.දැන් මේ ක්‍රමය හරියන්නෙ නැද්ද?
ReplyDeletemobitel 1gb vage ekak 8 gb valata change karanna puluvanda ehenam.. mobitel eke unlimited package nathi nisa..
ReplyDeleteඅඩෝ පට්ටඩෝ.සුපිරි .තැන්කුයි කොල්ලෝ.
ReplyDeletemekata pre paid sim ekak set wenawada?
ReplyDeletemachan meka limit eka pannata passe hadaganna barida?
ReplyDeleteSLT වලට මුකුත් කරගන්න බැරිද.. මාර අනාත වීමක් උනේ.. මගේ 25GB පන්න .. දැන් කෙලවිලා ඉන්නේ,, මුකුත් ජිල්මාට් වැඩක් දාගන්න බැරිද?
ReplyDeleteදැන් නම් මේ වැඩේ හරියන්නේ නෑ මචෝ
ReplyDeleteදැන් නම් මේ වැඩේ හරියන්නේ නෑ මචෝ
ReplyDelete