May 29, 2012
10:22 PM
HamademaTips
ක්ෂණික පුවත්
No comments
පුද්ගල ඝාතනයකට වරදකරු වූ අයෙකුට තංගල්ල මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කළේය.
1998 සැප්තැම්බර් 20වන දින වීරකැටිය ප්‍රදේශයේදී 41 හැවිරිදි පුද්ගලයකුට පහරදී මුරුතවෙල ජලාශයට ඇඳදමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට අධිචෝදනා ගොනු කර තිබුණි.
එම නඩුවේ ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොවූ අතර පරිවේෂණීය සාක්ෂි මත නඩු විභාගය පැවැත්වු තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා වරදකරුට මරණීය දණ්ඩනය නියම කළේය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.