Jun 6, 2016
- 11:34 PM
- HamademaTips
- කාළීන තොරතුරු
- No comments
පසුගියදා සාලාව යුද හමුදා කදවුරේ ඇතිවූ ගින්න හේතුවෙන් මිනිස් ජිවිතයක් හා විශාල දේපල හානියක් සිදුවුවා මෙහිදී එම සිද්දියට අදාලව ෆේස්බුක් සමාජ ජාලය තුල ඇතුලත් කල පොස්ටුවක් හේතුවෙන් මේ දිනවල අන්තර්ජාලය පුරා දැඩි කතාබහට ලක්වී තිබෙනවා රටට ආදරේ පරම්පරාව නමින් නිකුත් කල ඇති මෙම පොස්ටුව දැනට අන්තර්ජාලය තුල ලක්ෂ ගණනින් හුවමාරු වෙමින් පවතී. එම ෆේස්බුක් දැන්වීම පහතින්
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.