මේක මටත් අහම්බෙන් වගේ ලැබුණු එකක්!
ඇත්තටම මේක හාර්ඩ්වෙයාර් පැත්තේ සොෆ්ට්වෙයාර් එකක්.!
මේකෙන් කරන්නේ හාඩ්ඩිස්ක් එකේ බෑඩ් සෙක්ටර්ස් හොයාගෙන ඒවා රිජෙනරේට් කරන එක...!!!
ඉතින් ගොඩක් අයට (සෑහෙන්න කල් කොම්පියුටර් පාවිච්චි කරන) අයට හිටපු ගමන් හාඩ් ඩිස්ක් වල Reading errors, Checksum errors etc. වලට මුහුණදීපු අත්දැකීම් ඇති! සිස්ටම් ෆයිල් තියන සෙක්ටර් එකක් නරක් උනොත් OS ලෝඩ් වෙන්නේ නැතුව ආයෙත් OS ඕනතරං දාලත් ඇති! ඔය විදිහට හාඩ් ඩිස්ක් මාරු කරන්නත් වෙලා ඇති!
ඒ වගේ වෙලාවක මේ සොෆ්ට්වෙයාර් එකේ තියන වැදගත් කම කියලා නිම කරන්න බෑ!!!
මේකෙන් තියෙන්නේ ඔය සොෆ්ට්වෙයාර් එකේ තියන විදිහට අදාළ CD එකක් හරි USB පෙන් එකක් හරි හදා ගෙන එක දාලා බූට් කරන්න විතරයි! ඕනෙ කොම්පියුටරේකට හදාගත්තු එක(CD/USB) වැඩ!
OS නැතුවත් වැඩ! පාටිෂන් කරපු නැති ඒවටත් වැඩ!
මෙන්න භාණ්ඩේ...!!!
මේ තියෙන්නේ වැඩ කරන හැටි!!! (පරණ වර්ෂන් එකක්)
මේ විදිහට ගිහින් තමා ඉස්සෙල්ලා CD/USB පෙන් එක හදා ගන්නේ...!!! (මං ගාව තියෙන්නේ CD එකක්)
ඉන්ස්ටෝල් කරලා CD/USB පෙන් එක හදාගන්න කන් නෙට් ඒකෙන් ඩිස්කනෙක්ට් වෙලා ඉන්න...!!!
කොහොමද කියලා පොඩි කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ...!!!
Pass: JHHA
mediafire password??????
ReplyDelete