Aug 2, 2014





මේක ඔයාලට ගොඩක් වටිනා ට්‍රික් එකක්. මොකද කියනවනම් කවුද ඉතින් කැමති නැත්තේ නොමිලේ ඉන්ටර්නෙට් යන්න. ඉස්සෙල්ලම කියන්න ඕනේ මන් මේක කරලා බැලුවේ Hutch,Dialog,Airtel වලට විතරයි.
අනිත් නෙට්වර්ක් වලටත් සමහරවිට වැඩ ඇති. ඔයාලා වැඩද කියලා බලන්න.
එහෙනන් අපි වැඩේට බහිමු.



ඉස්සෙල්ලාම මෙතනින් ගිහින් මෙන්න මේ වෙබ් අඩවියේ ගිණුමක් හදාගන්න


.


යුසර් නේම්, පාස්වර්ඩ්, email එක එහෙම ගහලා ගිණුමක් හදාගන්න. email එකට ගිහින්  confirm my account now කියන එක දීල ගිණුම confirm  කරගන්න.
  • ඊට පස්සේ නොමිලේ ඉන්ටර්නෙට් යන software එක මෙතනින් ගන්න.
  • දැන් එක unzip කරගන්න 
  • ෆෝල්ඩර් එක ඕපන් කරලා PD-launcher කියන එක run කරන්න.
  • drivers install කරන්නද අහනවා එකට yes දෙන්න.
  • ඊටපස්සේ ඔය හදාගත්ත ගිණුමේ user name එකයි password එකයි ගහලා connect දෙන්න.
  • දැන් වැඩේ හරි. දැන් නොමිලේ ඉන්ටර්නෙට් යන්න පුළුවන්.

තව දෙයක් කියන්න තියනවා. එක ගිණුමකින් දවසකට 100mb  දෙනවා. එක ගිණුමක් තියෙන්නේ මාස 3ක් විතරයි. වැඩි email ගණනකින් register වෙලා අන්තර්ජාලයට පිවිසෙන්න පුළුවන්.

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.