Jul 10, 2014

මේකනම් පට්ටම භාණ්ඩයක්. මොකද මම එහෙම කියන්නේ මට වෙබ් සයිට් එපා වෙලා තිබ්බ කලෙක මම හිතාගත්තා මේ සේරම නතර කරලා දානවා කියලා. එහෙම ඉන්නකොට කොල්ලෙක් මට මේක දුන්නා සයිට් එක ගොඩ ගන්න මේක පොඩ්ඩක් කරලා බලන්න කියලා. මෙන්න බොලේ බලන් ඉදිද්දී කට්ටිය පට්ට යන්න එනවා. විනාඩි 10 ක් ඇතුලත 800 කට එහා ආවා. වැඩේ කියන්නේ ලංකාවෙත් නෙවෙයි අපිට ඕනිම US TRAFFIC, දැන් ඉතින් මොනවා කරන්න බැරිද? මෙන්න එහෙනම් ඔයාලටත් වැඩේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපේ අයට මේක පාවිච්චි කරන්න දන්නේ නැති එක. එකට විසදුමක් විදියට මම මේක ඔයාලට තේරෙන භාෂාවෙන් පින්තුරයක්ම හදලා දැම්මා.

මෙන්න එහෙනම් ගන්න KB 259 ක් විතරයි



Download Now

අවවාදයයි කතෘ අවසරයක් නොමැතිව අපගේ ලිපි අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ.

4 comments:

  1. ඩවුන්ලෝඩ් ලින්ක් එක වැඩ කරන්නේ නැහැ වෙන ලින්ක් එකක් දෙනවද සහො

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මෙන්න macho ඩිරෙක් ලින්ක් එක http://www.mediafire.com/download/ssxo5lb5rk24k69/jingling.rar

      Delete
  2. ඔකේ මම ගත්ත. තෑන්ක්ස් ආ.. මේක ඔන් ලයින් එකේ තියෙන කොට වතරයි නේද ට්‍රැෆික් එක ගන්නේ?. පට්ට බඩ්ඩ මචෝ.. නියමයි මේකෙ එන විසිටර්ස්ලා රියල් විසිටර්ස්ලා ද නැත්නම් සොෆ්ට් වෙයාර් එකෙන් ඔටෝ දෙන එකක් ද කියල හොයා ගන්න බැරිද? පුලුවන් නම් කියන්න හොදේ... ඔයාට ජය

    ReplyDelete
  3. Mahesh Ambalangoda මේකෙන් රියල් ට්‍රැෆික් නෙවෙයි සහෝ මම හිතන විදියට එන්නේ. බෝට් එකක් රන් වෙන්නේ. ගොඩක් දුරට එන්නේ US අය. තත්පර ගානක් මේකේ ඉන්නේ. ඒ නිසා ඉන්න time එක අඩුයි. අපේ සයිට් එකේ daily ට්‍රපික් පෙන්වන්න මේක හොදයි.

    ReplyDelete

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.