ඔන්න ජංගම දුරකථන අලුත්වැඩියාව සිංහලෙන් පාඩම් මාලාවේ අංක 2 ගෙනාවා ඔයාලා වෙනුවෙන්. ගොඩක් අය email එවලා තිබ්බා මෙන්න මේ නොකිය 1280 ෆෝන් එකේ සිග්නල් ප්‍රශ්නයක් ආවම හදාගන්න විදිය අහලා ඔන්න ගෙනාවා එහෙනම් පහත වීඩියෝව බලන්න ඕනෑම වයසක අයෙකුට තේරෙන සිංහලෙන් මේක මම නිර්මාණය කලේ. වීඩියෝව බලලා දන්නේ නැති දෙයක් තියේනම් ප්‍රශ්න තියේනම් comment කරන්න ඕනෑම දෙකට උත්තර දෙන්නම්.
සියලුම නිර්මාණ අයිතිය හිනිදුම.කොම් කතෘ සජිත් දිල්හාන් සතුවේ.

0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.