Jul 23, 2014



ලෝකයේ ප‍්‍රථමවරට මුඛයේ වැඩිම දත් ප‍්‍රමාණයක් සහිත පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු ඉන්දියාවෙන් වාර්තාවනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මොහුගේ මුඛය තුළ දත් 232 ක් තිබී ඇති බවයි. විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් අදාළ දත් 232 ම පැය 7 ක සැත්කමකින් පසුව ඉවත් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම අසාමාන්‍ය දත් පිහිටීම හේතුවෙන් මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් පුරා මානසික අසහනයෙන් පීඩාවට පත්ව සිටි බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළා

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.