මේ දවස් වල facebook එකේයි ලංකාවෙ තියෙන
අනෙක් social networks වලත් ජයටම Hutch free unlimited internet දෙනවා කිය
කිය software කැල්ලක් දහස් ගනං වලට විකුනනවා. හරියට විරයො වගේ එ කට්ට්ය
හදපු software එකක් වගෙයි එ කට්ටිය එක විකුනන්නෙ. වෙන කොහෙන්වත් එක හොයා ගන්නත් බැරිලු. ඒ අස්සෙ ඔය software කැල්ලත් එක්ක virus පුරොවලා කට්ටියට download
කරගන්නත් දෙනවා. හොද එවුන් දහස් ගානක් ඉන්න ලංකාවේ එකෙක් දෙකෙක් කරන මේ
ජරා වැඩෙන් බෙරිලා කිසිම software එකක් නැතිව තව සිමිත කාලයකට hutch වලින්
free internet යන්නත් පුලුවන් විදිහක් ගැන අපි බලමු. අනෙක් network වලින්
internet යන කට්ටියට මෙ ක්‍රමයෙන් internet speed එක වැඩි කරගන්න පුලුවන්.
Hutch unlimited free internet with ultrasurf
ඉස්සෙල්ල ඔය දහස් ගනන් වලට විරයො වගේ
විකුනන software කැල්ල ගැන කියලා ඉමුකො. එකේ නම ultrasurf එක ලොකයේ
ප්‍රසිද්ධ පොඩි anti-censorship software එකක්. ඔන කෙනෙක්ට http://ultrasurf.us/
web site එකෙන් නොමිලේ download කරගන්න පුලුවන්. hutch වලින් free
internet යන්න ඔනේ නම්. hutch sim එක තියෙන dongle එක connect කරලා
download කරගත්ත file එක unzip කරපුවාම තියන ultrasurf software කැල්ල
doubleclick කරලා open කරන්න ඉට පස්සේ ultrasurf network එකට connect
වෙනකම් ඉන්න. connect උනාට පස්සෙ ඇතිතරමක් තව සිමිත කාලයකට නොමිලේ hutch
වලින් internet යන්න.
youtube එකේන් උපුටා ගත් ultrasurf එක ගැන tutorial එකක්
Increase internet speed with open DNS
දැන් software එකක් නැතුව free internet
internet යන හැටි බලමු. ඉස්සෙල්ල කිව්වා වගේ අනෙක් networks use කරන අයට
internet speed එක මේ ක්‍රමයෙන් වැඩි කරගන්න පුලුවන්. මෙහිදි ISP අපට සපයන
DNS හෙවත් Domain Name server එක වෙනුවට වෙනත් DNS එකක් භාවිතා කිරිමක් තමා
වෙන්නේ. DNS එකකකින් වෙන දෙ ගැන සරලව කිව්වොත්. ඔයා web browser එකේ web
address එකක් type කරලා browse කරන්න ඉල්ලුවාම මේ DNS එකේන් එ web site එක
host කරලා තියන sever එක ඔයාට හොයලා දෙනවා. මේ ගැන වැඩිය විස්තර කරන්නේ
නැතුව කරන විදිහ දැන් බලමුකො. සල්ලි දිලා DNS ගන්නත් පුලුවන් ඉතින් free
internet යන්න free එකක්ම ඔනේ නිසා Google ලා දෙන Google open DNS භාවිතා කරමු.
පලමුව windows වල Network and Sharing Center එක search කරලා හරි control panel එකෙන් හරි open කර ගන්න.
දැන් එ Network and Sharing Center window එකෙ දකුනු පැත්තෙ තියන Change adapter settings link එක click කරන්න.
දැන් ඔයාගේ dongle එකට ආදාල Local Area Connection එක උඩ right click කරලා properties තොරන්න.
දැන් open වෙන window එකේ Internet Protocol Version 4 (TCP/IPv4) කියන් option එක highlight කරලා properties යන්න click කරන්න.
open වෙන window එකෙ Use the following DNS server addresses කියන option එක tik කරලා පහත DNS settings එහි යොදන්න.
Preferred DNS Server: 8.8.8.8
Alternate DNS Server: 8.8.4.4
settings හදලා ඉවර වෙලා OK කරන්න. දැන්
ඉතින් computer එක restart කරලා hutch sim එක use කරලා hutch කට්ටිය bug එක
හදලා ඉවරවෙන දවස වෙනකම් free internet යන්න.
ඔයා මේ post එක කියවන කොට hutch එ
කට්ටියගේ bug එක solve කරලා නම්. ඔයාට free internet යන්න බැරිවෙයි. එ උනත්
මෙ ක්‍රමේ භාවිතා කරලා internet speed එක වැඩි කරගන්න. Hutch 49 2G
packege එක ගැන හිතන්නකො. වැඩිය එ ගැන් කියන්න යන්නේ නැ මොකද එකත් අපේ කොල්ලොන්ට නැති වෙයි කියලා බයයි. මතකනේ dialog package එකකටත් උන දෙ....
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.