Jan 29, 2013


Windows 7 Start Menu එක Windows 8 එකට දන්නේ මෙහෙමයි.


Windows 7 Start Menu එක Windows 8 එකට දන්නේ මෙහෙමයි.

 

මේ දවස් වල ගොඩක් දෙනෙක් windows 8 දාගෙන ඉන්න බව තේරෙනවා නෙට් එකට ලොග් උනහම.ඒවගේම තමයි  පරණ start button එක Win 8 වලට ගන්නේ කොහොමද කියලත් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලයි තියෙන්නේ.ඔන්න මන් එකට විසදුමක් දෙන්නයි හදන්නේ. අපි එහෙනම් වැඩේට බහිමු
.

1.මුලින්ම ඔයාලගේ Desktop එකට යන්න.Win Key එක Press කරලා හෝ Win 8 Start Menu එකේ desktop image එක Click  කරන්න.

2.ඊට පස්සේ  Windows logo key + R Press කරලා regedit කියල type කරලා Enter කරන්න.දැන් ඔයා ඉන්නේ Registry Editor එකේ.

3. ඊට පස්සේ Registry Editor එකේ පහල තියෙන registry key එකට යන්න.
HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer


4.දැන් registry key එක උඩ 2Click කරලා එකේ Value එක 0 විදියට වෙනස් කරන්න.

5.එච්චරයි දැන් ඔයාගේ start button එක Win 7 වල වගේ.පරණ විදියට අලුත් OS එකේ වැඩ කරන්න පුළුවන්.

පස්සේ ඔයාට හිතුනොත් Win 8 start screen එකට ආයෙත් මාරු වෙන්න.අපි වෙනස් කරපු registry key එකේ Value එක 1 කරන්න.හරිම සරලයි.

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.