Jul 6, 2012

මේක මට කිව්වේ අපේ ආච්චි..
ඔන්න ඉස්සර ආච්චිලගේ ගමේ හැමෝම වෙඩින් එකක් උත්සවයක් උනහම දගේගෙන යන්නේ සොපි අක්කගේ මලෙලු
ඔය කියන මාලේ ගොඩක් වටිනා එකක් ලු. සොපි අක්කත් කිසිම ලොබ කමක් නැතුව ඔය මලේ ඉල්ලන යට දෙනවලු.
ඉතින් දවසක් මගී අක්කට එයාගේ ගමේ වෙඩින් එකක් තිබිල එයාගේ මලේ ඉල්ලුවලු. සොපි අක්ක කිව්වලු නගේ මාලේ උවමනා දවසට ඇවිත් අරන් යමන් කියලා. ඉතින් මගියත් හිනා වෙලා ගෙදර ගියාලු
ඉතින් ඊට පස්සේ දවසේ මගී අක්ක ඇවිත් මාලේ අරන් ගියාලු හවස 6 විතර . සොපි අක්කාගෙන් . ඉතින් ඔහොම සතියකට විතර පස්සේ සොපි අක්ක බලන් ඉදල බැරිම තැන නංගියේ උබලගේ ගෙවල් පැත්තේ තිබුන වෙඩින් එක ඉවරද කියලා ඇහුවලු. ඊට පස්සේ මගී අක්ක කිව්වලු අනේ අක්කේ වෙඩින් එකට යන්න බේරී උණා අපේ මනුස්සයාගේ අම්මට හොදටම සනීප නැති වෙලා කියලා. ඕක ඇහුවට පස්සේ සොපියට මල පැනල කිව්වලු ඈ බන් උබ ඔය ගමන ගියේ නැත්තම් මොන එහෙකටද මගේ මාලේ තවත් උබ ලග තියන් ඉන්නේ කියලා.මගියා පුදුම වෙලා සොපිය දිහා බලන් හිටියලු. ඉතින් සොපියෝ මම උබේ මාලේ අරන් ගියේ නෑ කියලා. සොපියට හොදටම විශ්වාසී ලු අරන් ගියේ මෑගියමය් කියලා ඉතින් ඔය දෙන්න හොදටම රැඳු වෙනවලු. ඉතින් ඔය අතරේ මගී අක්කගේ මනුස්සය රස්සාවට ගිහින් ආවලු. මගියා අඩ අඩ ඔය විස්තරේ කිව්වලු. ඉතින් ඔය කියපු කතාවේ පොඩි අමුත්තක් තෙරුනලු මගියාගේ හස්බන්ට. මගියාගේ මහත්තය කියන්නේ මුහුදු යන කෙනෙක් ඒ කියන්නේ මලු මම කෙනෙක් ඉතින් මේ ප්‍රශ්නේ ගැන මලු මම කල්පනා කර කර උදේ මුහුදු යන්න සුදානම් වෙලා මුහුදු වෙරළේ ඇවිදගෙන යද්දී මාලේ පවෙනවලු. මලු මම තව ටිකක් ලං කරලා බලපුවම ඔය සොපි අක්කගේ මාලේ ගෑනියක් අතින් අතට දැන්ව දැක්කලු,. මේ මනුස්සයත් බය හැක නැතිව දන ගත්තලු වෙලා තියන දේ. ඉතින් මේ මලු මම අතේ තිබුන මලු දාල ඒ ගෑනිගේ අගට දැම්මලු බලනකොට එතන ගැනියෙක් ඉදල නෑ. මාලේ විතරක් ඉතුරු වෙලා...

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.