මේ සිද්දියත් අපේ ගමේ සීන් එකක්.මගේ යාලුවෙක් ඉන්නවා සම්පත් කියලා..(ගමේ උන් කියන්නේ ගොන්පත කියලා..)මූ කරන්නෙම ඒ වගේ වැඩ..මේකා කවදාවත් ස්කෝලේ ගිහින් නෑ..පොල් කඩනවා..ගස් කපනවා..මාත් ඉතින් සෙට් වෙනවා කුරුම්බා එහෙම බොන්න සෙට් වෙන නිසා...
මේක තමා කතාව...
දවසක් මූ අපේ ගෙදර ඇවිල්ලා මගෙත් එක්ක කතා කරනකොට කිව්වා බ0 චූටි මල්ලී අර ගෙදර ( අපි කියන්නේ හොල්මන් වලව්ව කියලා) සෙට් එකක් කුලියට ඇවිල්ලා ඒ ගෙදර ඉන්න එකක් මට සෙට් උනා කියලා..(හැබැයි මේකා ටික ද්සක ඉදන් හරි අමුතු වෙලා හිටියේ) ම0 හොදටම දන්නවා ඒ ගෙදරත කුලියට තියා අහලකටවත් කවුරුවත් එන්නේ නෑ කියලා.ඒත් කියන්න බෑනේ කියලා ඔන්න දවල් 11 ට විතර අපි දෙන්න ගියා ඒකිව බලන්න.ඉස්සෙල්ලම මුන්ගේ ගෙදර ගියා මුගේ ගේ තියෙන්නෙත් කන්ද උඩ කැලෑව අස්සේ.එහෙම ටිකක් ඉදලා අරකිව බලන්න යන්න හදන්නේ.මට හිතෙන්නෙම නොයා ඉන්න..ඕන දෙයක් කියලා මාත් ගියා මුගේ පස්සෙම.ගිහින් ගෙදරට යන්න බෑනේ අපි දෙන්න කැලේ පැත්තේ ඉදන් විසිල් එකක් දැම්මා.(මූ මීට කලිනුත් ගිහින් මේකිව බලන්න.එතකොට ගෙදර ජනේලයක් ඇරලා මේකි ඔලුව දැම්මා..හැබැයි ගේ පට්ට කරුවලයි.ඊට පස්සේ කුකුලෙකුයි එලුවෙකුයි ඔලුව දැම්මා ජනේලෙන්..ඒකිට කතා කරන්න විදියක් නෑ.කෝමහරි මූ කොටුවක් පනින්න රෑට එනවා කියලා සෙට් කරගෙන.මූ දැන් ගෙදර ආපු වෙලේ ඉදන් මෙත් එක්ක ගේම වරෙන් යන්න තනියට කියලා.කෝමහරි මටත් යන්නම වෙනවා.ඔහොම ඉදලා රෑට කාලා දෙන්නා පොඩි ආතල් එකක් අරන් රෑ10 ට විතර ගියා..ගිහිල්ලා ලොකු අබ ගහක් තියෙනවා.ඔතනට වෙලා බලන් ඉන්නවා.මූ දැන් කියවනවා ආතල් ගන්න හැටි.පැයක් විතර හිටියා.මේකි තාම නෑ.චාටර් කනකොට මල දන්නවානෙ..ම0 දැන් මූට බනිනවා ඒකි දීපු චාටරේට.
ඔහොම ඉද්දී මුගේ මූනේ ලස්සන හිනාවක් ගියා..හැබැයි පට්ට කරුවල..ටෝච් එක තමා එලිය.
'මචන් ඒකි එනවා.මන් වැඩේ කරන් එන්නම් උබ ඔහොම ඇනයක් ගහගෙන ඉදපන්"
"කෝ බ0"
"අර එන්නේ බ0 දොර ගාවින්"
"කොහෙද බ0"
"උබට පේන්නේ නැත්ත0 බම්බු ගහ ගනින් අර ඉන්නේ ගොරකා ගහ යට"
"හරි හරි කර ගන්න මගුලක් ඉක්මනට කරගෙන වරෙන් මදුරුවෝ කනවා ඉන්න බෑ"
"හරි හරි එහෙනම් ම0 ගියා" ඔහොම කියලා මූ ගියා..ම0 ඉති0 මටත් මොකෝ ම0 දැක්කා කියලා වැඩක් තියේයෑ කියලා ම0 එහෙමම හිටියා..කෝම හරි පැය බාගයක් විතර හිටියා.මට ඇහුනා කෙල්ල අඩන සද්දේ.ම0 හිතුවා මූට බොක්කෙන්ම සෙට් වෙලා මේකි අඩනවා කියලා.කොමහරි මූ ආවා.එනකොට මූ පුල් අප්සට් එකේ.ම0 ඉතින් මූට විහිලු කර කර ගේ ලගට ඇවිත් ඇහුවාම කිව්වා කෙල්ලගේ කවුදෝ දොර ඇරගෙන ආවා.ඒ නිසා වැඩේ කර ගන්න බැරි උනා..ඒ උනාට ඒකි මට ඒකිගේ ජීවිතේ හැමදේම කිව්වා කියලා.මටත් අප්සට් මොනා උනත් පවුනේ කියලා...ඊට පස්සේ මූ ගෙදර ගියා මාත් නිදා ගත්තා..නින්ද ගැන කියන්න ඕනේ නෑනේ..දවල්11 ට විතර මූ කාමරේට ඇවිත් පුල් අප්සට් එකේ ඉන්නවා.
"ඇයි බ0 ගෑනි මැරිච්ච මිනිහා වගේ"
"මුකුත් නෑ බ0"
"කියපන්කෝ තෙපර බාන්නේ නැතුව"
"අරකි ගෙදරින් ගිහින් බ0" දැන් මු එකසිය ගානට කියවනවා..මූ හිතාගෙන ඉදලා තියෙන්නේ මුගේ ගෙදර අයට කියලා මේකිව බැදලා ගෙදර ගෙනත් තියා ගන්න..ඒක කියන්න උදේම මූ ගිහින් ඒ ගෙදරට.එතකොට තමා දැනගෙන තියෙන්නේ..දැන් මොනා කරන්නද..කෝමහරි මේකි රෑ ඒකිගේ ගෙදරට යන විදිය කියලා..(අපේ ගමේ ගෙදරට වැඩට ඇවිත් තියෙන්නේ).එහෙන0 හට යමන් කියලා සෙට් උනා..එතකොට තමා ම0 දැක්කේ මුගේ මූනේ එක පැත්තක දම් පාට වෙලා තියෙනවා.ඇයි කියලා ඇහුවාම කිව්වා අර ගොරකා ගහේ වැදුනා කියලා..
කෝම හරි දෙන්න උදේ සෙට් වෙලා බයික් එකේ කෙල්ල හොයාගෙන ගියා..මැනික්හින්න කියන ගමේ..ගිහිල්ලා කිව්ව විදියට මිනිස්සු අපිට පාර කිව්වා..ඒත් එතන හිටිය කොල්ලෙක් කිව්වා මචන් ඉදපන් මාත් එන්නම් කියලා අපිත් එක්ක ඒ ගෙදරට ආවා..ඒ ගෙදර හිටියේ වයසක ජොඩුවක්..අපි ඉතින් කතා කරලා කිව්වා විස්තරේ..හැබැයි රෑ කතාව කිව්වේ නෑ..කතාව කියද්දී අර කොල්ලා ඇහුවා කාටද සෙට් උනේ කියලා..සම්පත් ඉති0 කිව්වා මට තමයි සෙට් උනේ කියලා.කෝමහරි ගෙදර අයයි ත් ඇවිල්ලා හිටපු අයයි අර කොල්ලයි කිව්වා කෙල්ල ඉන්නවා බලන්න හිමීට යමු කියලා..කෝමහරි දවල් 3ට විතර ගියා..යන ගමන් සොහොනක් මැදින් තමා ගියේ..ම0 හිතුවා මේ කෙල්ලගේ ගෙදරට යන පාර වෙන්න ඇති කියලා..ගිහිල්ලා සොහොනක් ලග නතර වෙලා කිව්වා මේ ඉන්නේ ඒ කෙල්ල කියලා(අපිට කෙල්ලගේ පොටෝ එකකුත් පෙන්නුවා ඒ ගෙදරදී)මොනාද ඉති0 අරූ මුකුත් නෑ හූ තියාගෙන ඇදගෙන වැටුනා..මගෙත් කකුල් පන නෑ.කෙල්ල දැක්කේ නැති උනාට සිටෝරිය දන්නවානේ.ඊට පස්සේ අර ගෙදරට එද්දී ගෙදර අය ගමේ කට්ටෙක් ගෙනල්ලා..මූට සිහිය අරන් නූලක් එහෙම දැම්මා..ඊට පස්සේ තමා ගෙදර අය විස්තරේ කීවේ..අර කෙල්ලගේ නම ඉරේශා..අව්රුදු 17 දී පන්ති ගිහිල්ලා එද්දී කොල්ලෝ සෙට් එකක් මේ කෙල්ලව උස්සලා දූශනය කරලා අපේ ගමේ ගෙදරදී..ඊට පස්සේ මේ කෙල්ලව දාලා ගිහින්..මේකි ඒ ගෙදර මැරිලා..කෝමහරි මූව ගෙදර ගෙනාවා..ඒ ගෙදර අයයි කොල්ලෝ ටිකකුයි ආවා..ඇවිල්ලා ගෙදරත සීන් එක කිව්වා.(දන්නවානේ ගෙදර දෙහි කැපිල්ල) ඔහොම ඉදලා අපේ ගමේ කට්ටෙක් ගෙනල්ලා සීන් එක බැලුවා.කට්ටා කිව්වා අර ගෙදරට යන්න ඕනේ කියලා..ඔහොම සෙට් වෙලා අපි ගියා..ගෙදරට ගියා විතරයි මූ හූ තියන්න පටන් ගත්තා..හිටපු උන්ගෙන් බාගයක් මාරු වෙලා බයටම...මූව අරන් ගියා අර ගොරකා ගහ ලගට..ගිහිල්ලා මතුරනකොට මූ දගලන්න පටන් ගත්තා..ගහට තියලා බැදලා විස්තරේ අහනකොට මේ කෙල්ල මූට වැහිලා.මොනාද සීන් එකා..අර කෙල්ලව ගොරකා ගහට හේත්තු කරන් ඉද්දී මූ ගෙදර යන ගමන් මේ ගේ වත්තෙන් පැනලා ගිහින්.යනකොට කෙල්ල මූව දැකලා..ඒකත තමා මේකි මුව හොයන් ඇවිත් තියෙන්නේ..
කෝමහරි තොවිලයක් කරලා එකිව ඇරියා.අරින්න තමා අර කුකුලයි.එලුවයි, ඕනේ කියලා පෙන්නුවේ...
කෝමහරි සම්පත් ඒ හොල්මන එක්ක මාසයක් විතර ආතල් අරන්..කෝමද හොල්මනක් එක්ක එහෙම ඉද්දී සැප නේද..(උගේ මූන දම් වෙලා තියෙන්නේ අර හොල්මන අත ගාලා)
පට්ට ඈ
ReplyDeleteela ela
ReplyDelete