Jul 1, 2012

ඔන්න අපෙ කොල්ලනට පොඩි අතල් 1කක් ගන්න පුලුවන් වැඩක් කියලා දෙන්න යන්නෙ,මම කියලා දෙන්න යන්නෙ කොහොමද වෙබ් සයිට් 1කක් තමන් සතු කර ගන්නෙ කියලා ඔ ඔ දැන් වෙබ් සයිට් කරන උන් බය වෙයිද දන්නෙ නැ අපෙ සයිට් වලට කෙල කරවන්නද හදන්නෙ,,කියලා හිහිහිහි එහෙම නැ මෙක ජුන්ඩි වැඩක්.

බ්ලොග් එකෙත් කරන්න පුලුවන්.හෑබයි ඉතින් මේක වෑරදියට එහෙම පාවිච්චිකරනවා නෙමෙයි හරිද.මේක ප්‍රයොජනවත් විදිහට ඔයාලා use කරයි කියල හිතනවා. අපිට වෙන වෙබ් අඩවියක් අපේ වෙබ් අඩවියේ හරි බ්ලොග් එකේ හරි දා ගන්න පුලුවන්.මේකෙදි අපි දාන වෙබ් අඩවියේ link click කලාට වෙන කොහෙවත් යන්නෙ නෑ.ඒ වගේම address bar එක වෙනස් වෙන්නෙත් නෑ.බලන කෙනාට හිතෙන්නේ මේක ඔරිජිනල් page එක කියලා.

හරි ඔන්න මෙක කරන්නෙ පොඩි Scrip 1කකින්, හරි මෙන්න මුලින්ම නොට්පැඩ් 1ක ඔපෙන් කරලා මෙන්න මෙ කොඩ් ටික ගහ ගන්න

<div id=outer-separator><div id=separator></div></div><tr><td><iframe allowtransparency=true frameborder=0 id=rf sandbox="allow-same-origin allow-forms allow-scripts" scrolling=auto src="http://www.google.com/" style="width:100%;height:100%"></iframe>
<script>var a = document.getElementById('rf');a && a.contentWindow && a.contentWindow.focus();</script>

ඉට පස්සෙ ඔකෙ http://www.google.com/ කියන තැනට ඔයට ඔන කරන වෙබ් සයිට් 1කෙ ඇඩ්ඩ්‍රස් 1ක ගහ ගන්න,,, එ කිව්වෙ මේකේ src="http://www.google.com/" කියන තෑන http://www.google.com/ වෙනුවට ඔයාලට ඕන වෙබ් අඩවියේ නම දාන්න.

තව style="width:200%;height:100%" කියන තෑන් වල දිග පළල ඕන විදිහට වෙනස් කර ගන්න . ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි . save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html)
ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න. මෙන්න මම google එක අයිති කරගත්තා :P

ඉට පස්සෙ සැව් කරලා බලන්න කොහොමද කියලා,,හිහිහිහිහිහ්
ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි . 1.උඩ තියන කොඩ් එක copy කරගන්න..

මම කියලා දෙන්න යන්නෙ කොහොමද ඔයලගෙ සයිට් 1කට,මෙ විදිහෙ හැක් සයිට් 1කක් දා ගන්නෙ කියලා
ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි .
1.උඩ තියන කොඩ් එක copy කරගන්න
ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න.
2.customize click කරන්න
3.layout click කරන්න
4.add a gadget click කරන්න
5. HTML/Java script click කරන්න
6.code එක paste කර save click කරන්න (මෙහිදී title යෙදීම අනවශය වේ)
ඕන්නම් title එකක් දාන්න.:P
දැන් සැව් කර බලන්නකො,,

2 comments:

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.