Jul 18, 2012

පසුගියදා සෙන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති හමුවකදී මයික්‍රසොෆ්ට් ආයතනයේ මීලග ඔෆීස් සංස්කරනය එලිදක්වනු ලැබුවා. ස්පර්ශක තිර භාවිතාවට සහය සංස්කරනයක් ලෙස පැවසෙන මෙම සංස්කරනය වින්ඩෝස් 7 හා වින්ඩෝස් 8 සමග පමනක් සහයදක්වන්නට නියමිත බවටයි තොරතුරු පලවන්නේ.
තවමත් බීටා සංස්කරනයක් ලෙසට පවතින මෙම මෘදුකාංගය ක්ලවුඩ් තාක්ශනය සමග හිත මිතුරු කමින් වැඩි සංස්කරනයක් ලෙසට නම් වන අතර ස්ථාපනය සදහා වින් 7 හෝ 8 නැතිනම් වින්ඩෝස් සර්වර් 2008 හෝ ඉහල මෙහෙයුම් පද්ධතියක අවම අවශ්‍ය ඉඩප්‍රමානය ලෙස ගිගා බයිට 3.5ක ප්‍රමානවත් වනු ඇති බවටයි කියවෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔෆීස් හි නව බීටා සංස්කරනය ඕබටත් ලබා ගත හැකි වනු ඇත.
(උපුටා ගැනීම PC Home)

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.