Jun 13, 2012



ජනපි‍්‍රය ටෙලි හා සිනමා නිළියක් වන කාංචනා මෙන්ඩිස්ගේ සැමියා ලංකාවේ නොසිටීම සම්බන්ධයෙන් නොයෙක් ආකාරයේ කයි කතන්දර පසුගිය කාලයේදී වාර්තා විය.

මේ අතර, ඇගේ සැමියා වන රොෂාන්ගේ අධ්‍යාපනය හමාරවී ඇතත් ඔහු ලංකාවට නොපැමිණීම සම්බන්ධයෙන් ද ක්‍ෂේත‍්‍රයේ කතාබහක් තිබිණි.

කෙසේවුවද කාංචනා පවසන්නේ සිය සැමියා වන රොෂාන් වසර ගණනක් පිටරට සිටි කෙනෙක් නිසා ඔහුට ලංකාවට පැමිණීමෙන් විශාල අවසාසියක් සිදුවන බවයි.

ඔහු ලංකාවේ ජීවිතය මුල සිට පටන් ගත යුතු බවද ඇය පවසන්නීය.

එසේම තමාගේ ජීවිතය ඇත්තෙ මෙරට කලා කටයුතු සමග බවත් එය අත්හැර පිටරට යාමට නොහැකි බවත් ඇය සඳහන් කළාය.

ඔහු නැතිවීම ලොකු ගැටළුවක් නොවන බත් පවසන ඇය රොෂාන් පසුගිය වසරේ දෙවරක් ලංකාවට පැමිණි බවත් පවසන්නීය.

රොෂාන් ගිය වසරේ මාස හයක් පමණ සිටියේ ලංකාවේ බවත්, සඳහන් කළ ඇය ලබන මාසයේදී යලිත් රොෂාන් ලංකාවට පැමිණෙන බවත් සඳහන් කළාය.

කෙහොම වුණත් රොෂාන් දිගටම ලංකාවෙ ඉන්නවද පිටරට සිටිනාවද යන්න මෙතෙක් තීරණය කර නැතැයිද ඇය සඳහන් කළාය.

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.