
මේක මගේ යාලුවෙකුට උන සතය සිදුවිමක්.එය මැරුන(නිවාඩු ඉවර වෙලා නැවත සේවයට යනවිට මගදි නිලදරි වගයක් අතදල බස් එක යුද සෙබලු කියල නවත්තලා.බලන කොට උන් කොටිලු.බස් එකෙ හිටපු ඔක්කොමලවම මරල.මේ යාලුවත් එ බස් එකෙ ඉදල මැරුනු සෙබලෙක්)...... මිනිහත් හොලමන් තොවිල් අනන් මනන් බොරු කිය කිය තමයි හිටියෙ.පොර වැඩ කරේ ආමි එකේ.බලකයෙ නම නම් කිය්නන බෑ.ලාන්ස් කොප්රල් කෙනෙක්.මේ සිදුවීම් වුනේ පොරගෙ කැම් එකේදි.පොරගෙ කැම්ප් එක තිබ්බෙ නෙල්ලිඅඩි කියන ප්රදෙසයෙ පාර අයිනේ( යාපනයෙ යනවිට හමුවේ ).කැම් එකක් කිව්වට එක පරන ගෙඩරක්.යුද්දයෙන් විනස වෙච්චි ගෙයක්.මේ ගොල්ලො අට දෙනෙක් තමයි ඉදල තියෙන්නෙ(8 man teem).රැට එක්කෙනෙක් පැය දෙක දෙක මුර කරන්න ඔනිලු.
ඉතින් අපු කොල්ලගේ ටයිම් එක ආවලු.මිනිහට තිබුනෙ රැ 12 ඉදල 2 වෙනකම් ටියිම් එක.ඉතින් මිනිහ සින්දුවකුත් මුමුන මුමුන තුවක්කුවත් කරේ දාගෙන ඉන්නවලු.රැහැයි සද්දෙ විතරයි ..... රැ 12.40 ට පමන මිනිහට පෙනුනලු කොල්ලෙක් එනව ඇතින්.මිනිහට සැකයකුයි බයකුයි ඇතිවෙල ගිහින් අනික් යාලුවෙකුට ඇහරවල ඉක්මනට ආවලු.එනකට කොල්ල නැල්ලු.යාලුව බැන බැන ගිහින් නිදා ගෙන.අයෙත් රැ එකට විතර.පොරට දැනිල පිටිපස්සෙන් කෞරු හරි ඉන්නව කියල.හැරිල බැලුවලු.මෙන්න යකො ආමි පොදුසෙවා බලකයෙ යුනිෆොර්ම් එක ඇදගත්තු බෙල්ලෙන් උඩ නැති කොල්ලෙක් පිටිපස්සෙන් ඉන්නවලු...
දෙක වෙන්න හුවකුත් අමාරුවෙන් තියාගෙනව මිනිහ කලන්තෙ දාල වැටිල.පස්සෙ අනික් උන් ඇවිල්ල වතුර ඉහල බොහොම ආමරුවෙන් කතාව අහල .ඉට පස්සෙ ඉතින් මුව මුරයෙන් නිදහස් කරල.දැන් මුරයට ඉන්නෙ අනික් යලුව.මුට ටිකක් වෙලාවක් ඉන්න කොට ලාවට වගේ නිදිම්මතේ වැටෙනවලු.යාන්තම් වගේ පෙනවලු ඔලුව නැති නර්ස් කෙනෙක් තමුන්ව පහුකරගෙන යනව.මුත් හු තියල කට්ටියම ගෙන්නල.කතාව කිව්වට පස්සෙ එතන හිටිපු නිලදාරිය කියල දෙන්න දෙන්න මුරට දාන්න කියල.දැන් දෙන්නෙක් මුරලු .අපෙ එක උන විකාරෙන් කියවනලු.මෙන්න කුස්සිය පැත්තෙන් විදුරු බෙදෙනව ඇහෙනවලු.මුන්දෙන්නම ගිහින් බලන්න කුස්සියට.හැබැයි බුදුනු විදුරුවක්නම් නැතිලු....
සබ්දයට හැමොම ආවලු.නිලදාරිය කිව්වාලු කාටවත් නිදා ගන්න එප.හැමොම ඇහරල ඉන්න කියල.දැන් ඔක්කොමල ඇහරලලු.පාන්දර තුනට විතර ඇහෙනවලු ගැනියක් කෙදිරි ගානව.දෙමලෙන් උදවු ඉල්ලනවලු.කොහොම හරි පහුවද උදෙ වෙනකම් ඔයවගේ සිද්දි වලට මුන දිල.පහුවද උදේ තමයි දැන්ගෙන තියෙන්න එ ගෙදර ඉස්සර ඉස්පිරිතාලයක්ලු.එල්ටිටි එකෙන් එකෙ හිටපු ගැනුව දොස්තරලවයි ඔක්කොමල ඇදවල් උඩම මරල දාලලු.
මේ ගොල්ලො ඒ ගෙදරට ගිහින් මාස 3ක් පමන වෙනවලු.එට කලිනුත් ගැනු අඩන සබ්ද වගේ විවිද සබ්ද එහෙම ඇහිල තියනව.පහුවදම මේ ගොල්ලො එම ප්රදෙසයෙ වෙනත් ඉතානයකට මාරු වෙල.මගෙ යාලුව එ ගෙ ලගින් යනකොට එ පැත්තවත් බලන්නෙ නෑ ලු.මුසල ගතියක් දැනෙනවලු එතනින් යනකොට.
හොල්මන් ගෙන් ආරක්ෂා වෙන විදිය පහත ලින්ක් එකෙන් අහල බලන්න..
ReplyDeletehttps://www.youtube.com/watch?v=Aw5WlrxLyk4
ගෞතම බුද්ධ ශාසනය අහවර වෙන්න ආසන්නයි.
අප්රමාදී වන්න...
තෙරුවන් සරණයි!