මීට පෙර මෙහි පළවන ලිපිය සහ දෙවන ලිපිය පලකළ අතර එම ලිපි මුලින් බලා පසුව මෙම ලිපිය බලන් ලෙස ඉල්ලමි.එම ලිපි බැලීමට මෙතන ක්ලික් කරන්න
මම පොරොන්දු වුනා වගේම බ්ලොග් අඩවියක් හදන හැටි කියල දෙන පෝස්ට් වල තුන්වෙනි එකත් ගෙනාවා.කට්ටියම දැන් බ්ලොග් එකට ටෙම්ප්ලේට් එකක් දාලා ලස්සනට හදල ඇතිනෙ.හැබැයි මම කොච්චර මහන්සිවෙලා මේ පෝස්ට් දැම්මත් වැඩිය කමෙන්ට්ස් නං නෑ.කමෙන්ට් දාපු හැමෝටම ස්තූතියි.
හරි එහෙනම් අද ලිපිය පටන් ගමු.
බ්ලොග් ලිපියක් දැමීම
මුලින්ම අපි බලමු කොහොමද බ්ලොග් අඩවියකට ලිපියක් දාන්නෙ කියල.බ්ලොග් ලිපියකට කැමති දෙයක් දාන්න පුළුවන්.මම මේ දාලා තියෙන්නෙත් බ්ලොග් ලිපියක්.එහෙනම් මුලින්ම www.blogger.com වලට ගිහිල්ල ඒකෙන් New Post කියන එකට යන්න.ඊට පස්සෙ ආවා නේද ටයිප් කරන්න තැනක්.ඉතින් එතන ගොඩක් කෑලි කෑලි තියෙනවනෙ.අපි බලමු ඒ මොනවද කියල
මම ඔය පින්තූරෙ ඒ කෑලි වලට අංක යොදල තියෙනවා.ඒ අංක වලට අනුව මම ඒවා විස්තර කරන්නම්
1-බ්ලොග් ලිපියේ මාතෘකාව දමන ස්ථානය
2- Undo සහ Redo බට්න්--මෙමගින් අප කල ක්‍රියා ආපස්සට කල යැවිය හැක.redo බට්න් එක මගින් ආපස්සට යැවූ ක්‍රියා ආපහු කළ හැක.
3-අකුරු වර්ගය වෙනස් කිරීමට
4-අකුරු ප්‍රමාණය වෙනස් කිරීමට
5-අකුරු තද පාට(Bold)කිරීමට
6-අකුරු ඇද කිරීමට(italic)
7-අකුරු යටින් ඉරක් ඇඳීමට(Underline)
8-අකුරු වල වර්ණය වෙනස් කිරීමට
9-අකුරු කැමති පාටකින් හයිලයිට් කිරීමට
10-අකුරු මත හෝ පින්තූරයක් මත ක්ලික් කල විට වෙනත් වෙබ් පිටුවකට යාමට(ලින්ක්-Link)--උදා:-මෙතන ක්ලික් කල විට ගූගල් වෙතට යයි.ඒ එය ලින්ක් එකක් බැවිනි.
11-පින්තූරයක් දැමීමට
12-වීඩියෝ එකක් දැමීමට
13-අකුරු පෙනිය යුත්තේ පිටුවේ මැදද දකුණු පසද වම් පසද යන්න තේරීමට
14-පෝස්ට් එක ලියන ස්ථානය
15-ලිපිය වර්ගීකරණය කිරීමට(Label)--උදා:-ඔබ ලිපි හයක් ලියා ඇත.එයින් තුනක් අන්තර්ජාලය ගැන වන අතර තුනක් පරිගණකය ගැනය.ඒවාට ඔබ විසින් අන්තර්ජාලය සහ පරිගණකය යනුවෙන් වර්ගීකරණය කල විට අන්තර්ජාලය ගැන තොරතුරු අවශ්‍ය කෙනෙක්ට ඒ පිලිබඳ ලිපි තුනද,පරිගණකය ගැන අවශ්‍ය කෙනාට එම ලිපි තුනද වෙනමම බැලිය හැක.
16-ලිපිය බ්ලොගය වෙත මුදාහැරීමට
(අකුරු වලට වෙනස්කම් කරන විට ඒවා හයිලයිට කල යුතුය.අංක 9 යේදී කියන හයිලයි කිරීම නොවේ.පහළ දක්වා ඇති වීඩියෝවේ කරන ආකාරය දක්වා ඇත.)
ඉතින් ඔය ටික යොදාගෙන ඔයාලට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න පුළුවන්.ඔයාල බ්ලොග් එක ලියන්නෙ සිංහලෙන්නම් සිංග්‍රීසි පාවිච්චි කරන්න.ඒකෙ කොටු දෙකක් තියෙනවා.පහළ කොටුවෙ ඉංග්‍රීසියෙන් සිංහළ උච්චාරණේ ලිව්වම උඩ කොටුවෙ සිංහළෙන් වැටෙනවා. උදා:-ammaa යනුවෙන් යට කොටුවේ ලිවූ විට උඩ කොටුවේ අම්මා යනුවෙන් වැටෙනවා.
ඒක ඊට පස්සෙ කොපි කරලා බ්ලොග් පෝස්ට් එක ලියන තැනට පේස්ට් කරනවා.
ඒක ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.
ඔය කියපු ඒවා හරියට තේරුනේ නැත්නම් මෙතන ක්ලික් කරල ගිහිල්ල මම හදපු වීඩියෝ එක බලන්න.
කමෙන්ට්ස්
හරි අපි ඊලඟට බලමු කමෙන්ට්ස් ගැන.අපි මුලින්ම බලමු කමෙන්ට් එකක් දාන හැටි.කමෙන්ට් එකක් කියන්නෙ අපේ අදහසක්.ඉතින් ඒකක් දාන්නෙ මොකක් හරි බ්ලොග් පෝස්ට් එකකට.(තමන්ගෙ බ්ලොග් එකට කවුරුහරි දාපු කමෙන්ට් එකකට ප්‍රතිචාරයක් විදිහට හෝ වෙනත් බ්ලොග් එකක අදහසක් විදිහට කමෙන්ට්ස් දාන්න පුළුවන්)එහෙනම් මුලින්ම බ්ලොග් පෝස්ට් එකේ යටට යනකොට පහළ පින්තූරෙ වගේ එකක් පෙනෙයි.අන්න ඒකෙ තමයි කමෙන්ට් දාන්නෙ.(රතුපාටින් රවුම් කරලා තියෙන එකේ.)
ඉතින් ඒ පින්තූරෙම කහ පාටින් තැනක් තියෙනවනෙ.අන්න එතැනට දාන්න ඕනා ඔයා කවුරු විදිහටද කමෙන්ට් එක දාන්නෙ කියල.ඔයාලා හැමෝටම gmail ගිණුමක් තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ.ඒක හින්දා ඔයාලා Google Account කියන එක තෝරන්න.(කහ පාටින් රවුම් කරල තියෙන තැන ඔයාලගෙ නම වැටිල තියෙනවනම් කෙලින්ම කමෙන්ට් එක දාන්න පුළුවන්)ඊට පස්සෙ එතන තියෙන ලොකු සුදු කොටුවෙ ඔයාලගෙ කමෙන්ට් එක ටයිප් කරලා post comment කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ පහළ වගේ තැනක් එයි.
ඒකෙ මම රවුමක් ගහල තියෙන තැන් දෙකට ඔයාලගෙ gmail වල E-mail ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි දීලා sign in කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයාලගෙ කමෙන්ට් එක වැටෙයි.සමහර විට ඇදවෙච්ච අකුරු ටිකක් හරියට ටයිප් කරන්න එයි(word verification)එහෙම ආවොත් ඇදවෙච්ච අකුරු ටික පහළ කොටුවෙ ටයිප් කරල යට තියෙන බට්න් එක ක්ලික් කරන්න.
ඉතින් අදට මේ පෝස්ට් එක ඉවරයි.ඊලඟ සහ අන්තිම කොටසෙන් followers ලා ගැන සහ ඔබගේ බ්ලොග් අඩවියට වැඩියෙන් ප්‍රේක්ෂකයින් ගෙන්වා ගන්නෙ කොහොමද කියා බලමු.ඉතින් අද කමෙන්ට් දාන හැටිත් කියල දුන්නු හින්දා මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා යන්න හරිද.
පසුව ලියමි:- මෙහි හතරවන කොටස බැලීමට මෙතන ක්ලික් කරන්න

| ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න. |

බ්ලොග් අඩවියක් සාදාගන්න අයුරු-2
11/10/2011 07:40:00 PM
9
comments
මෙම ලිපිය හොඳින් තේරුම් ගැනීමට මෙහි පලවන ලිපිය බලන්න.මෙය එතැන සිට දිව යයි.එම ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.
ඔන්න මම බ්ලොග් එකක් හදන හැටි කියදුන්නු පෝස්ට් එකේ දෙවෙනි පෝස්ට් එක දානවා.මම හිතුවෙනම් දවස් දෙක තුනකින් දාන්න.ඒත් ඉතින් සතියකටත් වැඩිය ගියා.ඒක වුනේ මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වුන හින්දා.
හරි කමක් නැහැ.දැන් ඉතින් වැඩේ පටන් ගමු.දැන් කට්ටිය බ්ලොග් එකක් හදලා ඇතිනෙ.ඉතින් අද කියල දෙන්න යන්නෙ.ඒක ලස්සන කරල පෝස්ට් දාන හැටි.තව ඉතින් followers ගැන,කමෙන්ට්ස් ගැන වගේ දේවල් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.එක පෝස්ට් එකකින් දාන්න තමයි හිතාගෙන ඉන්නෙ.ඒත් වෙලාව මදි වුනොත් තව පෝස්ට් එකකින් දාන්නම්.හරි එහෙනම් පටන් ගමු.
ටෙම්ප්ලේට් එකක් දැමීම(Template)
මේකෙන් තමයි බ්ලොග් එකේ ලස්සන ඇති වෙන්නෙ.ටෙම්ප්ලේට් එකක් කියන්නෙ බ්ලොග් එකේ ඇඳුම.නැත්නම් පිටත පෙනුම.ඒක තුල තමයි අපි ලිපි ගැජට්ස් ඕන දෙයක් දාන්නෙ.මේ වගේ ටෙම්ප්ලේට්ස් කිහිපයක් බ්ලොගර් වලින්ම දීලා තියෙනවා.ඒත් ඒවා එච්චර ලස්සන නෑ.ඒවට ඔයාලා කැමතිනම් කමක් නැහැ.ලස්සන ටෙම්ප්ලේට්ස් අපිට ඉන්ටර්නෙට් එකෙන්ම ගන්න පුළුවන්.ඔන්න මම පහළින් දානවා ඒ වගේ සයිට් තුනක්.(ඒවට යන්න නම උඩ ක්ලික් කරන්න)
**Blogger Templates (http://btemplates.com)
**Free Blogger Templats (http://www.bloggertemplatesfree.com)
**BLOGGER TEMPLATES (http://www.bloggertemplatesblog.com) (ඉස්සෙල්ල එක නෙමෙයි)
මම අද කියන්න යන්නෙ පළවෙනි එකෙන් ටෙම්ප්ලේට් එකක් දාගන්න හැටි.එහෙනම් මුලින්ම ඒ සයිට් එකට යන්නකෝ.ඊට පස්සෙ කැමති එකක් තෝරගන්න.(ඔය මුලින්ම පේන්නෙ ටිකයි.යට තියෙන ඉලක්කම්වලින් ඊලඟ පේජුත් බලන්න)හරි තෝරගත්තනෙ.ඒක කොයි වගේද කියල බලන්න Demo කියන එක ක්ලික් කරන්න.හොඳනම් Download කියන එක ක්ලික් කරල ඒක ඩවුන්ලෝඩ් කරගන්න.පොඩිම පොඩි ෆයිල් එකක් තියෙන්නෙ.ඒක ඩවුන්ලෝඩ් වෙන්නෙ RAR ෆයිල් එකක් විදිහට.ඒක බලන්න අනිවාර්යයෙන්ම WinRar තියෙන්න ඕනා.ඒක කොහොමහරි දාගන්න.ගොඩක් අය ගාව මේක තියෙනවා.සමහර අය දන්නෙත් නැහැ.(මේක හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න)හරි.කොහොමහරි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඕපන් කරල Extract කරගන්න.(දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න)ඊට පස්සෙ බ්ලොගර් වලට ගිහිල්ල ඔයාලගෙ එකවුන්ට් එකට යන්න ඊට පස්සෙ Design කියන එකට යන්න.(ඔය පහළ පින්තූරෙ තියෙන්නෙ.)
| ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න |
ඊට පස්සෙ එතනින් උඩ තියෙන Edit HTML කියන එකට යන්න.(පින්තූරෙ බලන්න)
| ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න |
ඊට පස්සෙ එතන තියෙනවනෙ Choose File කියල එකක්.අන්න ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ ටෙම්ප්ලේට් එක Extract ෆෝල්ඩරේ ඇතුලට යන්න එතකොට ඔයාලගෙ ටෙම්ප්ලේට් ෆයිල් එක තියෙයි.(ඒක .xml ෆයිල් එකක්.)ඒකෙ අයිකන් එක මම පහල පින්තූරෙ පෙන්නල තියෙනවා.
අන්න ඒක තෝරගෙන open කරන්න.ඊට පස්සෙ upload කියන එක ක්ලික් කරන්න.එතකොට පහළ වගේ තිරයක් එයි.(නොඑන්නත් පුළුවන්)
| ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න |
ඒකෙ keep widget කියන එක ක්ලික් කරන්න.දැන් ටිකකින් හරි.ටෙම්ප්ලේට් එක බ්ලොග් එකට වැටෙයි.ගිහිල්ල බලන්න බ්ලොග් එකට.මම කියපු ඒවා හරියට තේරුනේ නැත්නම් පහල වීඩියෝ එක බලන්න.මම තමයි ඒක හැදුවෙ.කොලිටි නෑ.පුළුවන්නම් හොඳ screen recoder එකක් හොයල දෙන්න.මේක full screen බලන්න.එතකොට ටිකක් කොලිටියි. www.facebook.com/sajithslaf